කැලණි සරසවි සිසුහු අදත් පාරේ


මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කැලණි සරසවි සිසුහු කිරිබත්ගොඩ දක්වා පාගමනින් පෙළපාළියක නිරත වූහ.