නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වට රවුම දක්වා මාර්ගයේ කොටස හෙට (15) උදෑසන සිට පැය 9 යක කාලයක් වසා දැමීමට නියමිත බව පොලිසිය පවසයි.
මාර්ගයේ ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට උදෑසන 8 සිට සවස 5 වන තුරු මෙය ක්‍රියාත්මක වන බවද පොලීසිය සඳහන් කරයි.
(36698)