කැලණි ප්‍රා. මන්ත්‍රිට වෙඩි


කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී හසිත මඩවල මහතාට වරාගොඩ ඔහුගේ නිවස ඉදිරිපිට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.  ඔහුගේ තත්ත්වය ගැන ක්ෂණිකවට දැන ගැනීමට  නොහැකි විය.