විදේශ රටක නිශ්පාදිත අත් බෝමිබයක් සහ කඩු දෙකක් ළග තබා ගත්තැයි මහේස්ත්‍රාත් නිලමැදිරියට ඉදිරිපත් කළ කළ කැලණිය නුංනංගොඩ ඇන්ටනටි පෙරේරා හෙවත් ඈන් පෙරේරා ලබන 24 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහර මහෙස්ත්‍රාත් සහන් ඈපා බණ්ඩාර මහතා නියෝග කළේය.
කැලණියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලය පිහිටි භූමියේ නිවෙසකින් මේ අවි සොයා ගැනිණි.

