කැමරාවක් කතා කරයි


ප්‍රවිණ ඡායාරූප ශිල්පී ශ්‍රී ලාල් ගෝමස්ගේ ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය ‘ඊගල් අයි‘ කොළඹ හොර්ටන් පෙදෙසේ පිහිටි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල ජේ ඩී ඊ පෙරේරා කලාගාරයේ දී අද (28) විවෘත විය.

කළමනාකරන හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහත්වරු ප්‍රධාන ආරාධිතයෝය.