කැබිනට්ටුව හෙට උදේ රැස්වෙයි


අජන්ත කුමාර අගලකඩ
 
කැබිනට් සංශෝධනයෙන් පසුව අමාත්‍ය මණ්ඩලය හෙට (9) උදේ පළමු වරට රැස්වේ.

කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යවරුන් 18  දෙනකුගේ විෂය පමණක් පසුගිය 1 වැනි දා වෙනස් කරනු ලැබීය.

නව අැමැතිවරන් 18 දෙනා ජනාධිපති  ෙෙමත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඒදින දිවුරුම් දුන් අතර කැබිනට් සංශෝධනයෙන් පසුව පළමු අැමැති මණ්ඩලයේ රැස්වීම ජනාධිපති  ෙෙමත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදේ 10.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ.