
(කේ ඩි දේවප්‍රිය)
කතරගම පෙරහර බලන්න අවසර නොමැති නිසා බැතිමතුන් කැබැලිත්ත දේවාලයට වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි.
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය නැරඹීමට මෙවර ද බැතිමතුන්ට නොලැබීම මත විධිධ වු ප්‍රදේශ ඔස්සේ පැමිණි බැතිමත්හු යාල අංක 02 කලාපයට අයත් කැබිලිත්ත සියඹලා දේවාලය වෙත යමින් සිටිති.
මෙම යන පිරිස් කිසිදු සෞඛ්‍ය ආරක්ෂක නීතියක් පිළි නොපදින බවත් අඩුම තරමේ මුඛ ආවරණයක්වත් නොපළදින බව අයුරු දිස්වේ.
ට්‍රැක්ටර් රථ වලින්ද ජිප් රථ වලින්ද මෙම පිරිස් මෙම වන්දනාව සදහා යමින් සිටිති.
දිනකට ට්‍රැක්ටර් රථ 100 ක් පමණ ද ජිප් රථ 200 කට වැඩි ප්‍රමාණයක් ගමන් ගනිති. මෙ




