කැබ්රිය ඇළට වැටී අයෙක් මරුට


ජා-ඇල මීගමු පාරේ දෑලතුර පාලම අසලදී කැබ් රියක් ඇළට වැටී එහි ගමන් කළ අයකු මියගොස් තවත් තිදෙනකු රාගම රෝහලට ඇතුළු කළ බව පමුණුගම පොලීසිය කියයි.