මහියංගනය ගිරාඳුරුකොට්ට පාරේ තුනේ කණුව ප්‍රදේශයේ දී කැබ් රථයක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි. මහිංගනය පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.