කැපූ ගහ පාරට


රත්ගම දේවිණිගොඩ නිවසක ඇල්බීසියා ගසක් කපා බිම හෙලද්දී පාරේ යතුරුපැදියකින් ගිය 68 හැවිරිදි පුද්ගලයකු එයට යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.