කැඳ හැළිය බේරගන්න ට්‍රැක්ටරෙන් එයි


 

කැඳ හැළියක් කර ඇති රට බේරා ගැනීමට ජන සෙත පෙරමුණ ඉදිරිපත්ව සිටින බව එහි ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අනුරාධපුරයේ දී පැවසූහ.

ජන සෙත පෙරමුණේ කණ්ඩායම් නායක සුරේන්ද්‍ර ඉන්දික පුෂ්පකුමාර මහතා අනුරාධපුර මහ දිසාපති හා තේරීම් භාර නිලධාරී ඩී පී ජී කුමාරසිංහ මහතාට අද නාමයෝජනා බාර දුන්නේය.

ජනසෙත පෙරමුණේ පක්ෂ ලකුණ ට්‍රැක්ටරයයි.