කැන්වස් කෑල්ලක එතූ සිරුරක් පිළියන්දලින් සොයාගනී.


ති‍්‍රරෝද රියක කැන්වස් රෙද්දක එතූ මළසිරුරක් පිළියන්දල හෝන්නන්තර වෙල්යායක තිබී සොයාගත් බව පොලීසිය කියයි.
 ලා දුඹුරු පාටට හුරු ඉරි සරමක්ද සුදු පාටට හුරු ඉරි  සහිත කමිසයක්ද ඒ සිරුරේ තිබිණි. එම සිරුර වයස අවුරුදු 70ක පුද්ගලයකුගේ විය හැකි යැයි පොලීසිය කියයි.