කැනඩා ගමන පුත්තලමෙන් නිමාවේ



(පුත්තලම - ජුඩ් සමන්ත)
නීති විරෝධී ලෙස කැනඩාව බලා යාමට තිල්අඩිය ප්‍රදේශයේ උත්සව ශාලාවක රැදී පුද්ගලයින් 26  දෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස නොවිසුදුණු විමර්ශණය ඒකකය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති පිරිස යාපනය, ත්‍රීකුණාමළය සහ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි දමිල ජාතිකයින්  බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.
මෙම පිරිස සමග කැනඩා යාමට කාන්තාවන් අයත් බවට සැකකරන අතර ඔවුන් රැඳී සිටින ස්ථාන සොයාගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.