කැඩෙට් පුහුණුවට ගිහින් මරුට


රන්ටැඹේ ශිෂ්‍යභට බළකා කඳවුරේ පුහුණුවකට ගිය ශිෂ්‍යාවක් හදිසියේ මියගියාය. පොල්ගහවෙල රත්මල්ගොඩ විදුහලේ පහළොස් හැවිරිදි ශිෂ්‍යාව එහි යෑමට පෙර වෛද්‍ය පරීක්ෂණ දෙකකට ද පෙනී සිටියාය.