කැඩුණු වාහනය පැය තුනක් සුපිරි මගේ


ගාල්ලේ ප්‍රාදේශීය දේශපාලඥයකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ රියක ටයරයක් බද්දේගම අසළ දී පිපිරී මාර්ගයට රුපියල් ලක්ෂ තුනක පමණ අලාභයක් සිදුවූ අතර එම වාහනය පාරෙන් ඉවත් කිරීමට පැය තුනක් පමණ ගතවීයැයි එම දේශපාලඥයා බලධාරින්ට දොස් කියයි.