තම පාර්ලිමේන්තු ආසනය යළිත් තමාට ලබාදෙන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩගේ මන්ත්‍රී ධූරය නතර කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද (9) ප්‍රතික්ෂේප කළේය.
විරෝධතා ගොනු කිරීම සඳහා ෆොන්සේකාට ලබන 27 තෙක් කල් ලැබිණි.
විජිත් මලල්ගොඩ හා එච්.සී.ඒ.මඩවල මහත්වරු ඉදිරිපිට මේ විභාගය පැවැත්වුණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි






