කාසල්රි ජලාශ රක්ෂිතයේ අද උදෑසන 10. 30 පමණ ගින්නක් හට ගත් බව නොර්වුඩ් පොලීසිය කියයි
නිව්වැලිවත්ත ප්‍රදේශයෙන් මෙම ගින්න ආරම්භ වී ඇති අතර අක්කර අටක් පමන මේ වන විට දැවි ගොස් ඇත
නෝර්වුඩ් පොලිසියත් වතුකම්කරුවනුත් එකතුවෙන් ගින්න නිවා දැමිමට කටයුතු කරයි