අමල් වික්‍රමරත්න
දිවයින පුරා වැසිසහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව දිවයිනේ නැගෙනහිර ඌව,උතුරුමැද,මධ්‍යම පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතා වැසි ද ,සෙසු ප්‍රදේශවල සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ,
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත්,මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මි.මි.100 ආසන්න වූ වැසි ඇතිවිය හැකියි.

