කාර් දෙකක් පොඩි පට්ටම් : පහක් රෝහලේ


දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල දඹගහමුල වඳිනගහ ප‍්‍රදේශයේදී ලොරියක් හා කාරයක් ගැටී කැරකී ගොස් නවතා තිබු  තවත් ලොරියක හැපීමෙන් අද (27) සිදුවු අනතුරකින් මාස හතරක කුඩා බිළිඳියක් ඇතුළු එකම පවුලේ පස් දෙනකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

matale_20158271 matale_20158272 matale_20158273 matale_20158274 matale_20158276