කාරයේ සල්ලිවලින් හොරා ලක්ෂපතියෙක්


නත්තලට නුවර එළියට ගිය මීගමු ව්‍යාපාරිකයෙකුගේ මොටර් රියේ තිබී රුපියල් දෙලක්ෂයක් හා රන්බඩු තොගයක් සොරාගෙන ගොස් ඇත. වාහනයෙන් අගුල් ඇර මේ සොරකම කැර ඇත.