කාරය පාරෙන් ඉවතට : තාත්තයි පුතයි වැවේ


බණ්ඩාරගම, ගම්මන්පිල වැවට මෝටර් රථයක් වැටීමෙන් එහි ගමන්ගත් වෛද්‍යවරයකු සහ ඔහුගේ පුතු වැවට වැටී ඇතැයිද අසල්වැසියන් එකතුවී ඔවුන් දෙදෙනා බේරාගත් බවත් පොලිසිය පවසයි.

වැවට වැටුණු සැනින් ඔවුන් බේරාගැනීමට අසල වෙළඳස‍ලේ සිටි අයකු ඉදිරිපත්වීම හේතුවෙන් පියාගේ හා පුතාගේ ජීවිත බේරාගැනීමට හැකි වූ බව අසල්වැසියෝ කියති. එම ප්‍රදේශයේම පදංචි චන්දන අශෝක සේනාධීර (41) එසේ  තනිවම වැවට පැන අනතුර වූ අවස්ථාවේම වෛද්‍යවරයාගේ හා පියාගේ ජීවිත බේරාගෙන ඇති බව කියති.

DSC00790 DSC00795 DSC00802 DSC00823 DSC00840 DSC00846

DSC00909 DSC00915 DSC00932 vlcsnap-2015-05-30-17h15m02

වැවට වැටුණු දෙදෙනා බේරාගත් චන්දන අශෝක ජයවීර

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

IMG_3960 IMG_3982 IMG_3984 IMG_3988 IMG_3994

ඡායාරූප - සිරි මහබෙල්ලන