කාරය ඇළේ


පුත්තලම කොළඹ පාරේ බත්තුළුඔය පාලමෙන් කාරයක් ඇලට වැටී එහි ගමන්ගත් දරුවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි. යාපනයේ පදිංචි මොවුන් කොළඹ යමින් සිටිය දි අද උදෑසන 9.30ට පමණ අනතුර සිදුව ඇත. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දරුවන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතල බවයි.

 ජායාරුප - රෝවන්  පෙරේරා

baththulu oya car (21) - Copy baththulu oya car (7) baththulu oya car (1)

ජායාරුප - හිරාන්  ප්‍රියංකර

DSC07499 DSC07558 DSC07565