සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් ) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 6කට පත් කෙරුණු නව සමාජිකයින්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවට අද (24) ඉදිරිපත් කෙරිණි.
කතානායක කරු ජයසූරිය මහතා විසින් මෙම සාමාජික ලැයිස්තුව ඉදිරිපත් කරනු ලැබීය.

