කාමර ඉල්ලන් ඇවිත් මාලේ කඩා ගනී


ෆුල් ෆේස් හෙල්මට් පැළැද ඉංගිරිය පෝරුවදණ්ඩේ  හෝටලයකට ගිය තිදෙනකු නැවතීමට කාමරයක් ඉල්ලා කළමණාකරුගේ මාලය කඩාගෙන ඔහු කාමරයකට දමා දොර වසා  පැන යද්දී කාමරයෙන් එළියට ආ කළමණාකරුට වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.

කොල්ලකරුවන් යතුරුපැදියකින් පළා ගිය බව ද පොලීසිය කියයි.