විජේදාස රාජපක්ෂ සහ රාවුෆ් හකීම් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 විවෘත කිරීමට නියමිතව තිබූ මහරගම සති පොළ, මහරගම නගර සභා ප්‍රාසභාපතිනී කාන්ති කොඩිකාර සහ බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා විසින් ඊට පැයකට පෙර විවෘත කරන ලදි. අනතුරුව10.30ට පමණ එම පොළ භූමියට පැමිණි විජේදාස රාපක්ෂ හා රාවුෆ් හකීම් අමාත්‍යවරුද නැවත එය විවෘත කළහ.

