කාන්තාවට ලක්ෂ 80 සඟවන්න බැරි වෙයි


(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂය 80කට අධික මුදලක් ත්‍රි රෝද රථයකින් රැගෙන යමින් සිටි කාන්තාවක පැල්මඩුල්ලේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාන්තාව සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුක් මත සැකකාර කාන්තාව අත් අත්ඩංගුවට ගත්තේය.

මුදල් උපයා ගත් ආකාරය හෙළිකිරීමට නොහැකි වූ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාව ඕපනායක ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි.