කාන්තා හිංසන රැල්ල ඉහලට,


නීතියේ ඇති දුබලතා නිසාත් පොළිසීයේ මැදිහත්වීම නිසාත් රාජ්‍යට සම්බන්ධ කිසිම ආයතනයක් මෙයට එරෙහිව හරි හැටි මැදිහත් වීමක් නොවන නිසා බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිනි දිමුතු ආටිගල මෙනවිය කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ජාවට සහභාගී වෙමිනි. ඇය මෙසේ ද පැවසීය. අද පවතින මාධ්‍ය වුවද මෙයට වඩා වගකීමෙන් මෙ වැනි සිදුවීමි වාර්තා කළ යුතුයි . සිදුවීම් තුළ ඇතුලාන්තය මාධ්‍ය තුලින් හෙලිකිරීම ඉතා විනිවිද භාවයකින් කළ යුතුයි.දඩුවම් වැඩි කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බෑ.