කාත්තන්කුඩියේ දී පෙරදින රාත්‍රී (22) ඇති වූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ඒ අතර ගැබිණි කතක් ද සිටින්නීය.
කැෆේ සංවිධානය කියනුයේ දේශපාලන අපේක්ෂකයකු ජය සමරද්දී මේ ගැටුම ඇති වී ඇති බවයි.