කාටවත් තට්ටුකරන්න බැරි අං තට්ටු
යාල අංක දෙක කලාපයේ මහා පොතානේ ළිං තුන අසල පුංචි මඩුවක මුවන්ගේ සහ ගෝනුන්ගේ අං තට්ටු ගොඩ ගසා ඇත. කතරගම පාද යාත‍්‍රාවේ ගිය වන්දනාකරුවන් විසින් එකතු කරන ලදැයි කියන අං තට්ටු 2000ක් පමණ එහි ඇත. යාල මේ පෙදෙසට සංචාරකයනට ඇතුළු විය නොහැකියි.

