කාගෙද මේ සල්ලි


ලබන සෙනසුරාදා පළාත් පාලන ඡුන්දයේ ප‍්‍රචාරක කටයුතු නිමැවීමත් සමග ඡුන්ද පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම පොලිසියට පැවැරිණි.මාතර පොලිසියද මාතර නගරයේදී ඒ කාර්යයේ යෙදී සිටියේය.