(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වඩාත් තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වෙන බව ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුම පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් සාකච්ඡාව මේ වන විට පැය කීපයක් පැවැත්වුණ ද එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තා වේ.
ගිවිසුමට අසත්සන් කිරීම සඳහා පස්වරු 3.00 දක්වා කලා දී ඇතැයි ද වාර්තා වෙයි

