ක්‍රිකට් ඇදුරිඳුට උපහාර


ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහිකර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කළ ලයනල් මෙන්ඩිස් මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද (21) වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විදුහලේදී පැවැත්විණි.

ලයනල් මෙන්ඩිස් මහතාගෙන් ගුරුහරුකම් ලැබූ බන්දුල වර්ණපුර, රොෂාන් මහානාම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයෝද එම අවස්ථාවට එක්ව සිටියහ.

lm_2015921. lm_20159212. lm_20159213. lm_20159214. lm_20159215.