ක්ෂණික සහන දෙන්න බෑ


ඉල්ලන්නේ සහන රාත්තලක් නම් ඒ සියල් ලබා දීමට තමන් උත්සාහ ගන්නා බවත් එසේ වුව ද ක්ෂණික සහන ලබා දිය නොහැකි බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද සමෘද්ධි නිලධාරින් අමතමින් කියා සිටියේය. රජයේ නිලධාරීන්ගේ අවශ්‍යතා ඉටුකරමින් සහන ලබාදීමට තමන් කටයුතු කරණ බව ද ප්‍රේමදාස මහතා කියා සිටියේය. එසේ වුව ද ක්ෂණිකව සහන නොලැබෙන විට ලිප්ටන් වටරවුම් යන්නත් එපා යැයි ද ප්‍රේමදාස මහතා කියා සිටියේය.