සිතුම් චතුරංග
යුද සමයේ දී කොටි සංවිධානය සඟවා තිබූ බවට සැකකෙරෙන ක්ලේමෝ බෝම්බ හතක් තලෙයිමන්නාරම ඕලූතුඩුවායි කැළෑ ප‍්‍රදේශයක තිබී අද (26) සොයාගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි.
තලෙයිමන්නාරම නාවික හමුදා නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී පොලිතීන් බෑගයක අසුරා සඟවා තිබූ ක්ලේමෝ බෝම්බ තොගය හමුවී තිබේ.