කළුතරින් ඇඟිලි දෙකක්


කළුතර මහා පාලම ආසන්නයේ පාරේ තිබී හමු වු මිනිස් අතක ඇඟිලි දෙකක් කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට  යවා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි  කළුතර  අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය කළුතර දකුණ පොලීසියට නියෝග කළාය.