කළුතරට කාන්තා විවේකාගාර 6 ක් ?


මේ වසර ඉක්මෙන්නට පෙර කළුතර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, අගලවත්ත ඇතුළු නගර 6 ක ප්‍රධාන බස් නැවතුම්පළ සමීපයේ කාන්තා විවේකාගාර ඉදිකරන බවත් බස්නාහිර සෞඛ්‍ය ඇමති රංජිත් සෝමවංශ මහතා කියයි.

ගමන් බිමන් යන කාන්තාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරන මේ විවේකාගාරවලට පාලිකාවක්ද පත් කරන බව ඔහු පවසයි.