කළුතර සියයට 45


අද සවස පස්වරු 2.30 පමණ වන විට කළුතර දිස්ත්‍රික්කයේ සියයට 45 ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා කියයි.