කළුගල් බැම්ම නිවාස දෙකක් කඩයි


පෙරදින ජනතා අයිතියට පත් කළ අක්මීමන කුරුඳුරුඳුවත්ත නව නිවාස ගම්මානයක කළුගල් තාප්පයක් කඩා වැටීමෙන් නිවාස දෙකක් විනාශ වු බව ගැමියෝ කියති. මෙම නිවාසවල හිමිකරුවන් අද එහි පදිංචි ඒමට නියමිතව සිටියදී මෙම තත්ත්වය උදාවී ඇති බව වාර්තා වෙයි.

මීට දින කිහිපයකට පෙර ඉදි කළැයි කියන මෙම බැම්ම උසින් අඩි 12 ක් ද දිගින් අඩි 150කින් ද යුක්තය. 

496  497 498 499 500