කළු තුෂාර වෙඩි කා නසී
කොළඹ මාලිගාවත්ත පාතාලයේ කල්ලියක් සහ පොලිසිය අතර ග‍්‍රෑන්ඞ්පාස් හිදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මාලිගාවත්ත පාතාලයේ කළු තුෂාර මැරම් කෑ බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි. පොලිසිය එන විට ගෝලයන් පැන ගිය බවත් ඔහු ළඟ ටී.56ක්, මිලිමීටර් නවයේ පිස්තෝලයක් ද තුබූ බවත් පොලිසිය පවසයි.
විජිත කුමාරසිරි

