කළු ගලක් ගෙට වැටේ


ඇල්ල මිරිස්වත්තේ නිවසක්  මතට අඩි 400ක්  පමණ ඉහළින් තේවත්තක තිබු  කළු ගලක්  කඩා වැටී එක් අයකු සුළු තුවාල ලබා  ඇතැයි  ඇල්ල පොලිසිය පවසයි. 

IMG_7465[1] IMG_7466[1] IMG_7467[1] IMG_7468[1] IMG_7475[1] IMG_7477[1]