කළ හැකි නම් ලොකු පිංකමක්


නුගේගොඩ පැපිලියාන පාරේ අංක 18/5 නිවසේ පදිංචි ඒ.එස්. ෆොන්සේකා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය දොස්තර සී.ඒ.හේරත් මහතා නිර්දේශ කර ඇත.

ඒ වෙනුවෙන් ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකුගේ ආධාර පතයි.

වකුගඩුවක් පිරිනැමීමට ඉදිරිපත්වන්නේ නම් 0777654348 අංකය අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.