කළ උදව්ව පස්සෙන් පන්නයි


ගල්ගමුව මීගලෑව ගනංගමුවේ වගා ළිඳකට වැටුණු අලි දෙදෙනකු පැය කිහිපයක මෙහෙයුමකින් පසු ගොඩ ගැනීමට වනජීවී හා සිවිල් ආරක්ෂක නිලධරයෝ සමත්වූහ.

පැටියා රැක ගැනීමේ උත්සාහයේ දී අලි මව ඇයට ගොඩට ඒමට උදව් කළ බැකෝවට ද පහර දීමට ගියාය.