කහවත්ත පොලීසියේ 30ක් මාරු


කහවත්ත පොලිසියේ තිස් දෙනෙක් වහා මාරු කරනු ලැබූහ. තවත් තිස් දෙනකු මාරු කළ බව රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ කාර්යාල ආරංචි කියයි.කෙටකෙතන කාන්තා ඝාතන සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී ඇතැම් නිලධාරීන්ගේ අඩු ලුහුඩුකම් හෙළිවූ බවත් ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් අනුව ක්‍රියා කැර ඇති බව කියති.