කසළ තේ තොගයක් අල්ලයි.


කසළ තේ කිලෝ 7000ක් පැටැවූ  ලොරියක් ගම්පොළ වෙලම්බව දී සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්‍ෂණ සඳහා කඩුගන්නාව පොලිසියට බාරදී ඇත. සැකකරුවන් දෙදෙනා සමග ලොරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.