කසල තේ පොවන්න බැරි වෙයි


කසල තේ කිලෝ 14900ක්  ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කළ සිව් දෙනකු නාවලපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව දිඹුල පොලිසිය කියයි. තලවාකැලේ සිට ගම්පොළ වෙලම්බඩ ප්‍රදේශයට මෙම කසල තේ ප්‍රවාහනය කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වු බව පොලිසිය සඳහන් කරයි.

367

368 369