කසල කන්න අලි පොරකති


දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත දමන එළවළු ඇති කසල කෑමට පුරුදුවූ වල් අලි රංචුව දැන් 25 ක් 30 ක් දක්වා වැඩිවී ඇත.

ඉස්සර සිටි අලින් ගණන 6 ක් පමණය. කසල එහි දමා යනතුරු එම අලි පැත්තකට වී සිටියහ. එහෙත් දැන් එහි එන අලි කසල එහි හළන්නටත් පෙර ට්‍රැක්ටර් වටකරගෙන ඔවුහුම ඒවා ඇදගෙන යති.

මෙම කසල දමනුයේ දිගම්පතහ කැලයටයි.

DSC01422 DSC01426 DSC01561 DSC01565