කලිසමට ගිය කලක්


අද කාලයේ තරුණයන් විලාසිතාවට කලිසම් අඳින්නේ  ඉනෙන් තරමක් පහළට වන්නටය. මේ විලාසිතාව 2030 පමණ වන විට අවසන් වන්නේ කොතැනින්ද? මේ ගැන නිර්මාණය කළ වීඩියෝවක් නයිජීරියාවේ බෙනින් නගරයේ කරන්සි බාබාගේ ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.

මිනිසුන් හිනැස්සවීමට යම් යම් දෑ කිරීම තමාගේ විනෝදාංශය බව ඔහු කියයි.

වීඩියෝව පහතින්...