කලාවැව දැව සංහාරයක් By None // 2012 පෙබ 23 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කලාවැව හා බලලූවැව රක්‍ෂිතයේ පස් කැපීමේ මුවාවෙන් ගස් කැපීම නිසා එහි සිටින 200කට ආසන්න වල්අලි රංචුව ගම්වැදි සිටිතියි ගැමියෝ කියති. පලූ වීර, කළුවර වැනි රූක්‍ෂ වනය පිහිටි ජලපෝෂක ප‍්‍රදේශය දැන් මුඩුබිම් බවට පත්කර ඇත. යන්ත‍්‍ර සූත‍්‍ර යොදා එහි ගස් කැපෙයි. ඊට විරුද්ධවන ගැමියනට තර්ජනයද එල්ලවෙයි.කැලෑ කපන්නවුනට දේශපාලන අනුග‍්‍රහය නොමඳව ලැබෙතියි කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත