කල්පිටිය ධීවරයෝ හලාවත ඝාතනය හෙලා දකිති


තෙල් මිල වැඩි කිරීම හා හලාවත ධීවරයකු මරා දැමීම හෙළා දකිමින් දහසක් පමණ ධීවරයෝ කල්පිටිය පාලාවිය කුරුඤ්ඤංකුලම මංසන්ධියේදී අද විරෝධතාවක් කළහ. කිතුනු පූජකවරු තිදෙනෙක් එහිදී හලාවත දීවරයාගේ අත්මය වෙනුවෙන් පූජාවක්ද පැවැත්වූහ.