පවතින වර්ෂාවත් සමග මගුරු ගඟ පිටාර ගැලීම හේතුවෙන් කලවාන - මතුගම මාර්ගයේ මිදුලාන ප්‍රදේශයේ මාර්ගය ජලයෙන් යටවී ඇතැයි පොලිසිය කියයි.
ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා සිදුව ඇති අතර රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.